(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ පාදුක්ක මාර්ගයේ කැබල්ලගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් බරපතළ තුවාල ලද පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරෙන් මියගොකෙටීමෙන් හොරණ කැබල්ලගොඩ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටි මාතලේ මනන්වත්ත තල් වත්ත පාර පදිංචිව සිටි අසංක පුෂ්පකුමාර සෙනෙවිරත්න 41 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් 21 හැවිරිදි යතුරුපැදි අලුත්වැඩියා කරන්නා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පුද්ගලයාට අයත් ගරාජයට අලුත් වැඩියා කිරීමට රැගෙන ආ යතුරු පැදියක් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව පරික්ෂා කිරීම සඳහා අධික වේගයෙන් යතුරු පැදිය හොරණ පාදුක්ක මාර්ගයේ හොරණ දෙසට පැදවීමේදී කැබල්ලගොඩ ප්‍රදේශයේදී මාර්ගය හරහා මාරු වෙමින් සිටී මියගිය පුද්ගලයාගේ ඇඟේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදියේ ගැටී අයෙක් මරුට