IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යුතුකම සංවිධානයෙන් ව්‍යස්ථාව සඳහා යෝජනා මාලාවක්

අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාව එළිදැක්වීම අද (13) කොළඹ පදනම් ආයතනයේ දී සිදුකෙරිණි.

යුතුකම සංවිධානයේ  සභාපති  ගෙවිදු කුමාරතුංග මහතා  මෙම යෝජනා මාලාව  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනැම සිදුකෙරිණි.  

ආචාර්ය  ගුණදාස අමරසේකර , නීතිඥ  මනෝහර  ද සිල්වා යන මහත්වරු  විශේෂ  ඇගයීමකට  ලක් කරමින්  සමරු  තිලිණ පිරීනැමීමක්ද මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට  මහාසංඝරත්නය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය  ජි,එල්.පීරිස් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු  ඇතුළු පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර) 

 

 



අදහස් (11)

යුතුකම සංවිධානයෙන් ව්‍යස්ථාව සඳහා යෝජනා මාලාවක්

siri Thursday, 13 February 2020 06:08 PM

මාධ්‍ය ආයතනයක මහත්තයෙකුත් ඉන්නවා පෙනුනා. අපක්ෂපාතී මාධ්‍ය සධාචාරය හොඳට රකිනවා ඇති. මීට කලිනුත් එක්තරා "ලොකු ස්වාමින්වහන්සේ" නමක් සුගතදාස පිට්ටනියේ දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් පවත්වලා ඔයවගේ රට, ජාතිය ආගම සුරකින්න කරුණු කාරනා ඇතුලත් ලොකු සන්දේශයක් බාරදුන්නා අපි දැක්කා.

:       0       0

Aris Thursday, 13 February 2020 06:51 PM

මොනවද දන්නේ නැහැ තියෙන්නේ?

:       7       40

Nishan Thursday, 13 February 2020 10:25 PM

යෝජනා බාර දෙන්න ඕන ව්‍යවස්ථාව හදන පාර්ලිමේන්තු සභාවකට නේද? ඔය මොන යෝජනා ගෙනාවත් පාස් කරන්න තුනෙන් දෙකක් එපැයි.

:       2       24

Saman Friday, 14 February 2020 12:36 AM

ජයවේවා, අවශ්‍යයෙන්ම සිදුවිය යුතු දෙයක්.

:       130       8

sigithi Friday, 14 February 2020 12:44 AM

කාලෙට උචිත ඉතාම හොද වැඩක් . අපේ රටට සියලු දෙවි රැකවරනයි. ඔබ සියලු දෙනාටමත් සියලු දෙවි රැකවරණ ලැබේවා , එම්සිසි ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොදෙනු මැනවි නම් යෙහෙකි .ජයවේවා .

:       132       2

abburasa Friday, 14 February 2020 01:08 AM

ඕ ලෙවල් පාස් නොවී ආචාර්ය පදවි ගැනීම සඳහා නීති වෙනස් කිරීමේ යෝජනාවකුත් ඕකට අඩංගුද ගෙවිඳු මහත්තයෝ...

:       5       1674

දිමුත් Friday, 14 February 2020 04:32 AM

ඡන්දෙ ගන්නකන් විතරයි.

:       1       64

max Friday, 14 February 2020 05:00 AM

ජාතිකත්වය පෙරදැරිව, රට ගැන අවංක හැගීමෙන් වැඩ කරන මේ පිරිසගේ අදහස් පිලි ගැනීම රටේ අභිවෘධියට හේතු වනු ඇත.

:       72       8

wimal Friday, 14 February 2020 05:53 AM

රටට අවශ්‍ය දෙයක් ඉතා වැදගත්. ජයවේවා. ලංකාවේ කොහොම හරි සිංහල එකමුතුව හදන්න ඕන. පසුව රටේ දියුණුවට හොදය.

:       0       0

athula Friday, 14 February 2020 03:57 PM

මෙයා 2009 ට පෙර නම් අපි දන්නේ නැහැ, මෙයාගේ බොහෝ වැඩසටහන් සාකච්ඡා මා නරඹා තියෙනවා අනේ පුද්ගලයට ගරු නොකරන හැසිරෙන්න වත් දන්නේ නැති කෙනෙක්.

:       0       0

බද්රානි Friday, 14 February 2020 07:58 PM

මෙයා ලංකර ගත්තොත් ඉතින්, ගෝඨාභය මහත්තයටත් දෙයියන්ගේම පිහිටයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site