(ගයාන් සූරියආරච්චි)
යුක්තිය මෙහෙයුමට සමගාමීව ගතවු පැය 24 කාලය තුළ දිවයිනපුරා සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝ 2 ක් සහ ග්‍රෑම් 232, අයිස් ග්‍රෑම් 769, ගංජා කිලෝ 178 ක් සහ ග්‍රෑම් 916, ගංජා පැල 30,550 ක් ,ඈෂ් කිලෝ 35 ක් සහ ග්‍රෑම් 89, මාවා ග්‍රෑම් 626, තූල් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 102 ක් සහ මත්පෙති 3489 ක් සමග සැකකරුවන් 2121 ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 12 දෙනකු අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝග මත විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.
තවත් සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 133 දෙනෙකු යොමු කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
තවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවෝ 2000ක් අත්අඩංගුවට
Nihal Monday, 18 December 2023 05:08 PM
මෙපමණ කාලයක් නිදහසේ දරුවන්ව මරලා...!