IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘‘යුක්තියේ‘‘ මෙහෙයුමෙන් 83ක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන 'යුක්තිය' විශේෂ මෙහෙයුම්  ක්‍රියාත්මක කළ පළමු දිනයේම  83 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.

එම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 45 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරැදි සඳහා පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් බව ද අලස් මහතා කීය.

මෙම දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර කවර හෝ තරාතිරමක අයකුගේ බලපෑම්වලට යටත් නොවී නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අලස් මහතා පැවැසීය.

 



අදහස් (4)

‘‘යුක්තියේ‘‘ මෙහෙයුමෙන් 83ක් මාට්ටු

Dharmatileke Sunday, 17 December 2023 07:10 PM

දම්වැල් දමා අතුගෑමේ, කණු සුද්ද කිරීමට යොදාගන්නේ... කෑම එක වේලයි...

:       1       7

Sachith Sunday, 17 December 2023 09:06 PM

තවත් එක ගැලරිය පිනවන නාට්‍යක්

:       0       1

Sara Sunday, 17 December 2023 11:20 PM

දියවන්නා පැත්තේ යන්න .ඕවා කරවන්නේ දේශපාලුවන්ගේ සහයෝගයෙන් .බොරු වට ඩ්‍රාමා දානවා

:       0       0

City Monday, 18 December 2023 05:54 AM

කරුණාකර සියලුම පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා සහ බස් නැවතුම්පොළ පරීක්ෂා කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site