(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්හි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති "යුක්තිය" මෙහෙයුම අද (27) සිට යළි ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.
උත්සව සමයේ නිලධාරීන් වැඩි පිරිසක් විශේෂ රාජකාරියේ යෙදවීම සඳහා මෙම මෙහෙයුම පසුගිය (24) දින සිට සීමා කර තිබුණි.
එලෙස සීමා කළ මෙහෙයුම අද සිට පෙර පරිදි සිදුවන බව පොලිස් මුලස්‌ථානය පවසයි.
යුක්තිය මෙහෙයුමේදී මේ දක්වා 13,600ට අධික සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ යුක්තිය’ මෙහෙයුම දින තුනකට පසු යළි අරඹයි