(යොහාන් භාසුර)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය හෙට සහ අනිද්දා (30 සහ 31) දෙදින ද අවලංගු කිරීම්වලට හෝ ප්‍රමාදයන්ට ලක්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ නගර සභාව බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංවර්ධන කටයුත්තක් කරන බැවින් කෙළඹ කොටුව දුම්රිය ස්ථානය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථානය අතර තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම මෙයට හේතුව බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
රුහුණු කුමාරි, ගාලු කුමාරි ඇතුළු දුම්රිය කිහිපයක් මේ වන විට දෙහිවල දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර වැල්ලවත්තේ සිට තනි මාර්ගය දුම්රිය ධාවනය කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවීම තිබෙන බවද දුම්රිය රියදුරෝ පවසති.
තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින් යු
මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු රෝහල් කාර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ශව තුනක් අයිතිවාසිකම් කියන බැවින් එහි සැබෑ නියෝජිතයන් කවුරුන්ද යන්න ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානා
පස් අවුරුදු සිර දඬුවමකට ලක්ව දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු බන්ධනාගාරයේ කාමරයක් තුළ තිබූ ටියුබ්ලයිටයක් බිඳ ගිල දැමීම හේතුවෙන්ප්‍රතිකාර සඳහා
2022 වසරේ අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇපමත නිදහස්ව සිටි අපරාධකරුවකු හෙරොයින් මත්කුඩු සමග රඹුක
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙක් යැයි කියන මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් වන එල්ලාවලගේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දින දෙකක් ප්‍රමාද වෙයි