
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු විදෙස් නෞකාවක් මගින් බේරාගැනීමෙන් අනතුරුව අද (18) කොළඹ වරායට රැගෙන විත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදාව පවසයි.
මෙසේ රෝහල් ගත කෙරුණේ වෙන්නප්පුව ප්‍ර දේශයේ පදිංචි ධීවරයකු බව නාවික හමුදාව පවසයි.
ධීවරයින් හත් දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (17) වෙනනප්පුව ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා ගැඹුරු මුහුදට යාත්‍රා කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම වර්ගයා වෙනුවෙන් සටනට බට වීර මාලුවා!!