(ඉන්දිකා රාමනායක )
පේදුරුතුඩුව මූනෙයි වෙරළ ප්‍රදේශයේ මාළු වාඩියක රිජෆෝම් හා ප්ලාස්ටික් ගබඩා කාමරයක ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු මිනිස්සුන් තුවාල ලබා මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ උඩුපුස්සල්ලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 - 45 යන වයස්වල පසුවන පුද්ගලයන් බව පොලිසිය පවසයි.
මොවුන් දෙදෙනා මෙම වාඩියේ රැකියා කරන බවත්, වාඩියේ ගබඩා කාමරය තුළ මෙම ගින්න හ හටගෙන ඇති බව පොලිසිය කියයි. ගින්නේ ඔවුන් දෙදෙනා බරපතල පිළිස්සුම්තු තුවාල සහිතව ස්ථානයේදීම මියගොස් සිට ඇත. මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd