IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහේල නැවත වැඩ අරඹයි

(යොහාන්  භාසුර, බැංගලෝර් නුවර සිට...)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ  ලක්නව්හිදී පැවැති තුන්වැනි තරගයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගිය  ශ්‍රී ලංකා පිලේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා බැංගලෝර්හිදී අද (24) නැවතත් වැඩ ආරම්භ කළේය.

බැංගලෝර් ක්‍රීඩාංගනය දැන් පැවැත්වෙන පුහුණු සැසියට මහේල ජයවර්ධන මහතා සහභාගී වී සිටි අතර  ඇන්ජලෝ මැතිව්ස් , දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක සහභාගි වී සිටිති. 



අදහස් (4)

මහේල නැවත වැඩ අරඹයි

Muthu Tuesday, 24 October 2023 05:55 PM

යන්තන් මහේල ලංකාවට ආපු වෙලාවේ එක තරඟයක් දිනුවා. මෙයා ආයිමත් ගිහින්... කලින් රජතුමා මැච් බලන්න ගියා වගේ තමයි...

:       13       19

කොන්රඩ් Tuesday, 24 October 2023 06:53 PM

හරිම සතුටුයි, මේ වගේ No 1 දක්ෂ ක්‍රීඩකයකුට ටීම් එක හරි තැනකට ගේන්න පුලුවන්, මම සුබ පතනවා මහේල, තව දක්ෂ ක්‍රීඩකයෝ සහයෝගය ලබාදෙයි කියලා, ජයවේවා මහේල...!

:       11       21

බුද්ධි Tuesday, 24 October 2023 07:49 PM

ජාතික කන්ඩායමට තවමත් සෙල්ලම් කරන්න වයස තියෙනවා. එහෙම තියෙද්දී සෙල්ලම් කරමින් අනිත් අයවත් පුහුණු කෙරුවා නම් නේද හොඳ? ලංකාවේ ඉන්න ඔක්කෝම පුහුණු කරුවෝ තේරීම් කරන්නේ කිසිම පුහුණුවක් නැති කට්ටිය...!

:       8       3

chandana Wednesday, 25 October 2023 09:08 AM

දක්ෂ ක්‍රීඩකයෙක් හැමවිටම ප්‍රවීණයකු වන්නේ නැත. එසේම දක්ෂ පුහුණු කරුවකු වන්නේද නැත. දක්ෂයෙකු නිසා සංකේතයක් වූ පමණින් සියල්ල දත්තයකු වන්නේද නැත. මේ අද රටේ ක්‍රිකට්වල පරිහානියට පත්කිරීමට වගකිව යුතු තවත් එක් අයෙකු පමණි. මොවුන්ගේ ක්‍රියාකලාපයන් නිසා බොහෝ සැබෑ දක්ෂයන් අපට අහිමි වී ඇත. සැබෑ ප්‍රවීණත්වයට සංකේතයන් බදු සිදත්, රංජන්, අර්ජුන, මාවන්. මුරලි, ඩිල්ෂාන්, කුලසේකර වැන්නන් අතරින් මොවුන් බොහෝ දුරස්ය. හැම විටම මූල්‍ය වටිනාකම සහ ව්‍යාපාරික අවශ්‍යතාවය ඉදිරියට පැමිණිවිට මෙවැනි තත්වයන් සිදුවේ. ක්‍රීඩකයෙකු තමාට නොව රටට සේවය කළ යුතුයි. මේ භාවිතා වන්නේ කීර්තිය මිස ප්‍රවීණත්වය නොවේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site