(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බුලත්සිංහල ගෝවින්න නිවසක සිටි වයෝවෘද්ධ කාන්තාවක් ගෙල කැපී සැක කටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයා ගත් බව පොලීසය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොබවක කුකුලුවැල්ලවත්ත පදිංචි මැගලින් නෝනා නම් 87 හැවිරිදි සිව් දරු මවකි.
මෙය ඝාතනයක්දැයි සැක සිහිත බැවින් පරීක්ෂණ සිදු කරන බවත් ලේ තරවරුණු පිහියක්ද ඇගේ ඇද අසළ තිබියදී සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි සැඳෑ සමය පෙනිපෙනී මේ මොන අපරාධයක්ද වුනේ...?