
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය පචිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉට්ටාවිල හා මුහමාලේ යන ප්‍රදේශවල වර්ග මීටර් 1,142,563 ක භුමි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති බව එම කටයුවල නිරත සංවිධාන පවසයි.
ඒ අනුව අදාල ප්‍රදේශයේ පච්චිලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් නිරීක්ෂණය කළ අතර එහිදී එම ප්‍රදේවල ජනතාව නැවත පදිංචි කිරීම පිළිබද කරුණු සොයා බලා තිබේ.
මෙම ප්‍රදේශ ඉකුත් යුද සමයේ දැඩි ලෙස බිම් බෝම්බවල දමා තිබු අතර ඒ හේතුවෙන් මෙඅම ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමට අදාළ කටයුතු වල නිරත සංවිධාන වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd