(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල වගේම මහනුවර පෞරාණික සමූපකාර ගොඩනැගිල්ලත් විකිණීමට යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ නුවරඑළිය තැපැල් කාර්යාලය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වූ අවස්ථාවේදීය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.
රට පුරා හිස් හෝටල් තියෙද්දි අලුත් හෝටල් අරින්නේ මොකටද. මහනුවර සමූපකාර ගොඩනැගිල්ලත් විකුණන්න දාලා තියෙනවා. ආදායම් වැඩි කරගන්න හදන්නේ නෑ. විකුණලා විකුණලා බදු ගහන එක තමයි මෙයාලගේ ප්‍රතිපත්තිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුණන එකයි බදු ගහන එකයි තමයි කට්ටියම කරන්නෙ .
එයාල මෙයාලට කියනවා. මෙයාල එයාලට කියනවා. රට එතනමයි.
දැන් ඕක තියාගෙන ඉඳලා මොකද කලේ...?