
(ෂේන් සෙනෙවිරත්න )
මහනුවර පොලිස් බල ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇති බව පොලිසිය කියයි .
මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ සුවිස් හෝටලය ඉදිරිපිට වැවේ තරුණ කාන්තාවකගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බව පොලිසිය පවසන අතර එහි අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැතැයිද කියයි.
පේරාදෙණිය පාරේ ප්‍රිම්රෝස් උද්‍යානය පහළ කොටසේ අතුරු පාරක මියගොස් සිටින තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද ඇති බව පවසන පොලිසිය එම මළ සිරුරේ අනන්‍යතාවයද මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටෙන් බතල වාගේ නොවෙයි කරනකොට නේද? මෙතෙක් බලය දැරූ බොහෝදෙනෙක් වංචා, දූෂණ, බලය අයුතුලෙස භාවිත කිරීම් ආදී අකටයුතුකම් සිදුවුණා. නමුත් ඒ අතර මහත්මා දේශපාලඥයොත් නොසිටියාම නොවෙයි. අනෙක විධායක බලය තිබෙනවා ඒතුලින් පාලනය කරන්න පුළුවන් එනිසා තාවකාලිකව සභා හෝ ජාතික රජයක් හෝ ඇතිකර රට අරාජික වීමෙන් වලක්වන්න තිබුණා. අද විධායක ජනාධිපති කෙනෙක් , අගමැතිකෙනෙක් හිටියාට නොමැති ගාණයි. එදා මෙදා තුරාවට හාල්, පොල් ,පොල්තෙල්, මෙතරම් ගණන් ගොස් තිබෙනවාද..? එතරම් ගණන් ගියේ මොන පදනමින්ද..? කඩේට ගිහිල්ලා එළවුළු කෑම එකක් කන්න බැහැ රු. 320/= තාමත්. රු.50/=ට 60/=ට දෙන්න පුළුවන් කෙටි කෑම බේකරි කෑම රු.120/=යි අනෙක් බඩුත් ඒ ඒ තැන්වල හිතූ හිතූ ගණන්. බස් ගාස්තු රු.1 අඩුකරලා නාම මාත්‍රිකව රු.1 නොව,රු.5,10වත් ඉතිරි මුදල් දෙන්නේ නැහැ . රු.27ට රු 30අනිවාර්යයෙන්ම ගන්නවා සමහර විට 40 රු. 35 ගාස්තුවට රු.40ගැනීම සාමාන්‍ය දෙයක්. රට පුරා ප්‍රසිද්ධ ස්ථානවල තිබෙන වැසිකිළියකට යන්න රු. 40,50 ක් ඕනෑ. මේ රටේ අතිශය බහුතරයක් දියවැඩියා රෝගීන්. නගරයට අත්‍යාවශ්‍යතාවයකට යන එවන් කෙනෙකු පැය කිහිපයට කීයක් ගෙවන්න ඕනද?