
(චමිල් රූපසිංහ)
ගල් කුට්ටි සහිත පස් කඳු පෙරලීමෙන් මාර්ගය අවහිර විය හැකි බැවින් ගන්නෝරුව - ගොහාගොඩ ප්‍රධාන මාර්ගය භාවිතයෙන් වළකින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය අද දැනුම් දුන් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය එම මාර්ගයේ කළ ක්ෂේත්‍ර නිරීක්ෂණය අනුව ප්‍රධාන මාර්ගය සහිත එම කලාපය තව දුරටත් අවදානම් සහිත යැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට දැනුම් දුන් බව ද සහාකර අධ්‍යක්ෂවරයා කීවේය.
අධික වැසි හේතුවෙන් ගන්නේරුව - ගොහාගොඩ මාර්ගයට සමාන්තරව පිහිටි කදු බෑවුමේ පස් හා ගල් පෙරලීම් රැසක් පසුගිය දිනවල සිදුවිය. මේ හේතුවෙන් පයින් හා වාහනවලින් ගමන් කිරීම අවදානම් සහිත බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස සහකාර අධ්‍යක්ෂවරයා මහජනයාගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 04
796
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවර මාර්ගයක් භාවිතය භායානකයි