IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මහනුවර පාසල් 41කට දින පහක් නිවාඩු

(ජේ. ඒ. එල්. ජයසිංහ)

සිරි දළදා ප්‍රදර්ශනයට සහභාගී වන ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ නවාතැන් වෙනුවෙන් වෙන් කළ මහනුවර අවට පාසල් 41ක දරුවන්ට අප්‍රේල් 21 සිට 25 දක්වා කාලයේ නිවාඩු ලබා දෙන බව මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී .සී. අයි. අන්දරගේ මහත්මිය මහනුවර කලාපයේ සියලුම විදුහල්පතිවරුන්ට , විදුහල්පතිනියන්ට සිය අත්සනින් යුතුව ලිඛිතව දැනුම් දී තිබේ.

දළදා දැක්ම සහභාගීවන බැතිමතුන්ගේ ආරක්ෂාව මහනුවර ආරක්ෂක කටයුතු සඳහා කැඳවන පොලිස් සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ තාවකාලික ලැගුම්හල් සඳහා භාවිතයට ගනු ලබන ස්ථාන වෙනුවෙන් මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් වෙන් කිරීම හේතුවෙන් මෙම පාසල්වලට නිවාඩු ලබා දී ඇත.

 



අදහස් (1)

මහනුවර පාසල් 41කට දින පහක් නිවාඩු

sanjeeva Wednesday, 16 April 2025 06:47 PM

හැම දෙයක්ම කරනවා. එත් මාලිගාව ඉස්සරහින් තියෙන පාර අරින්නේ නැහැ.. ඇඹරෙනවා. දෙන්නා කරන දෙයක් නැහැ. සල්ලි ගරනවා. පිල්ලි ගහනවා... එච්චරයි...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site