
(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය සහ ගාලුමෝදර දේශයේදී ඉකුත් (9) ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ එයට මුල් වූ හේතු සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇත.
කොළඹ විශේෂ ස්ථානයකදී මෙම ප්‍රකාශය ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දැන් නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි. එහෙව්කොට මොකද මේ තරම් විශේෂ වරප්‍රසාද? හෙලිකොප්ටරයෙන් රට වටේ ගෙනියන්න කොච්චර වියදමක්ද? ඇයි මේ? රටට මෙච්චර හානියක් කරපු නිසාද?
ලංකාදි්ප පත්තරේ මම හැමදාම කියවනවා...!
හිනාව කොහෙන් පිට කරන්නද මන්දා...?
එහෙම නැතිව එතුමාව නිදොස් කොට නිදහස් කරන්න විදිහක් නැහැනේ.
බල තන්හාව අපාගතවෙන කාරනාවක්.
අනේ කියන්න ඇති මෙන්න කියලා..!
අත්අඩංගුවට ගනීද මන්දා..? පව් අප්පච්චි...!!!
ස්වාධීන පොලිස් කොමිසමේ වැඩක්... පසුව අළු බඳුනට යනු ඇත...
බයවෙන්න එපා රනිල් මල්ලි ඔයව බෙරගන්න එනවා
සී.අයි.ඩී. එකෙන් ප්‍රශ්න කරයි.
හොරාගේ අප්පච්චිගෙන් අහනවා වගේ ඒ පාර...!
මේව බොරු ෂෝ විතරයි. සීඅයිඩිය කියනදේ ලියා ගන්නවා විතරයි. ඔය කාටවත් දඬුවම් ලැබන්නේ නෑ. අහිංසකයින් ටිකක් හිරේ යාවි... එපමණයි...!
අපි වගේ මනුස්සයෙක් ඔය අපරාධය කළා නම් CID කෙසේවෙතත් එදාම පොලීසියට ගෙනිහින් රඹට හැලෙන්න ගහලා... ලොඳත් නෑ...