
(ආරියරත්න රණබාහු)
ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් විය යුතුද යන්න පසුවට තීරණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය
තව පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම සඳහා ඕනෑවටත් වඩා වැඩියෙන් අපේක්ෂකයින්සිටින බවද හෙතෙම කීය
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කාර්යාලය පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න වලට පිළිතුරු පිළිතුරු දෙමින් ඒ මහතා එසේ කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා !
අමුතුවෙන් කියලා හේත්තු වෙන්න දෙයක් නැහැ. මේ ඔක්කොම යාලුවෝ ,පින් ජනපතිකම දුන්නෙත් නිකම් ද?
තව අවුරුදු දෙකක්වත් වත් රනිල් බලයේ සිටිය යුතුයි. රට වෙනුවෙන්...!
කොහොමත් මුළු මැදමුලන පවුලම සෙට්වෙයි. මොකද කරපු හොරවැඩ ටිකෙන් බේරිලා ඉන්න පුළුවන් රනිල් දින්නොත් විතරයිනේ...
අනුරත් රනිල් එක්ක දේශපාලන දීග කාපු එකේ, චන්ද්‍රිකාත් රනිල් එක්ක දේශපාලනයේ හිටි එකේ මහින්ද විතරක් වෙන් වෙලා ඉන්න ඕන නැහැනේ එක අතකට...
මෙච්චර ආදරේ කරපු සහ කරන රනිල්ට මිසක් අනුුරට සජිත්ට පිං ජනාධිපතිකම දෙනව කියලා විශ්වාස කරනවාද? එහෙම එකේ මම විතරයි බාරගන්න ඉදිරිපත් වුනේ කියලා රට පුරා කියව කියවා යන්නේ කාරවටන්නද?
ඕක අහන්නත් දෙයක්ද? ස්තීරවම එකතු වෙනවා...!
හේත්තු වෙන්න බැරි නම් හේත්තු කර ගත්තත් අපිට කමක් නැහැ. මෙදා සැරේ දෙන්නාම වැලිකඩ ගියාම...
මේ කතාකරන්නේ රනිල්ට තව අවුරුද්දක් ජනපති කමේ ඉන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අරන් දෙන එක ගැන. පොහොට්ටුවේ සෙට් එක සහාය දුන්නොත් ඒක කරන්න පුළුවන්...!
මේ සේරම හරි යාලුවෝ මල්ලි
රනිල්ගේ දේශපාලන ගමන කෙලවර කිරීමේ ක්‍රමය... මහින්දට හේත්තුව..... මොනව කිව්වත් මහින්ද හෝ ජනපතිකමට කෙල හලන අන් කිසිවෙකුට රනිල්ගේ දැනුම හෝ පරිචය කිට්ටුවට එන්නවත් බෑ...
රාජපක්ෂ හොර පරම්පරාවෙන් බේරෙන්න එකම විසදුම රනිල් තමයි