IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


’’මහින්ද එළියට දාගන්න බැරි වූ නිසා දැන් බටලන්දක් ඇදගෙන’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාන මාතෘකාව පරණ වෙනකොට ආණ්ඩුව දැන් බටලන්දක් ඇදගෙන දඟලන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"උණු උණුවේ වැඩ පෙන්නුවොත් ආණ්ඩුවේ ජනප්‍රියතාවය තියෙයි. යහපාලන ආණ්ඩුව දින සීයේ වැඩ පෙන්නුවේ නැති නිසා එදා අලුතෙන් දාපු පොහොට්ටුවට පළාත් පාලන ආයතන ටික කඩාගෙන ගියා. 

පාස්කු ප්‍රහාරයට ආණ්ඩුවෙන් සාධාරණයක් නොවන නිසා දැන් කාදිනල් තුමා පාරට බහින බව කියා තිබෙනවා යැයි මන්ත්‍රීවරයා කීය.



අදහස් (7)

’’මහින්ද එළියට දාගන්න බැරි වූ නිසා දැන් බටලන්දක් ඇදගෙන’’

චතුරි Monday, 17 March 2025 06:16 PM

වැඩිය උඩ පනින්න එපා. ගෝඨා ගෝ හෝම්. ඒකෙන් වුනේ රටිනුත් පැනලා යන්න වුණු එක. දෙවැනි පියවර ඊට වැඩිය දරුණුයි කියලා හිතාගන්න. මෙපමණ කාලයක් ජනතාව අමුඅමුවේ මරමින්. ජනතාවගේ බදු, අර්ථසාථක මුදල් ජනතාවට ලැබෙන ලෝක ආධාර ඒ සියල්ලක් හොරාකමින්. පින්ගුත්තර හොරුන්ට ළඟදීම පාඩමක් උගන්වනවා. දැන් ආරාක්ෂාවත් නැහැනේ. කුස්සියේ නේද වැඩියම ඉන්නේ...? ඒ තරම් බියකින්. ආණ්ඩුවට බයනොවි ජනතාවට බය වෙන්න. මිනීමරපුවා, හොරාකාපුවා එළිවෙනකොට මරුවා ආවේස වෙනවා නේද? ඔබලා පාඩමක් ඉගැන්නුවේ නැත්නම් ඔබලාට ගිය රට... මේක නඩෙන් භාගයක්ම එළවනවා. ගෙදරවත් ඉන්න දෙන්නේ නැහැ. ජනතාවට දුන්න ගින්දර. ඔබලා අපිට ගැහුවේ කඳුළු ගෑස්... ඊට වැඩිය හොඳ පිරිසිදු වතුර එකක් තියෙනවා අපි ළඟ...

:       2       0

Suneth Monday, 17 March 2025 06:22 PM

කලින් ආණ්ඩු වගේ තිරිසනුන් විදිහට හැසිරුණා නම් මෙලහට මෙයාගේ බර බැහැලා ගොඩක් කල්. නමුත් නීතිය, අධිකරණය නිදහස් කරලා, ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන එක තමයි අනුර කුමාර ජනාධිපතිගේ ක්‍රමය. අපිට අවශ්‍ය වේගෙට දේවල් සිද්ධ නොවුණත් සැමට සාධාරණව, සමව සලකන රාජ්‍යයක ජීවත්වෙන එක හොඳයි, හොරු රජවුණු රටකට වඩා...

:       1       0

Akila Monday, 17 March 2025 07:34 PM

මේ එක එක සිලිඩර් බයියෝන්ගේ කන් කෙඳිරි වලට බයවෙන්නේ නැතිව , බටලන්ද අපරාද කාරයොන්ට නියම දඬුවම් දෙන එක අනුර ජනාදිපති තුමාගෙයි මලිමවේ යුතුකමක් , මෙතෙක් කල් තිබ්බ හාමුලගේ ආණ්ඩු වලින් උනේ හාමුල ටික බේ රගන්න් ඔය මහා අපරාදේ යට ගහන එක විතරයි

:       10       6

රිලවුන් Monday, 17 March 2025 08:35 PM

ඊලඟ සත්ව සංගනනයට මීහරකුන් ඇතුලත් කරන්න ඕනෑ ඇයි කියල මේකා දැකලා තේරුම් ගන්න

:       8       9

Perera Tuesday, 18 March 2025 07:42 AM

තව ටික දවසකින් වැඩේ බඩු බනිස් වෙන හැටි බලාගන්ඩ පුළුවන් වෙයි...

:       2       12

ravin Tuesday, 18 March 2025 11:13 AM

ඔන්න අටවත් පාස් නැති එකාගේ මොලේ. නඩු කටයුතු ගොනු කරලා තියෙනවා නේද? බඩේ තරමට මොලේ තිබුනා නම්!

:       6       5

Rata Perata Tuesday, 18 March 2025 12:43 PM

මේ වගේ වුණත් ඡන්දේ දෙන්න තරම් මෝඩ මිනිස්සු ටිකක් තවම ඉන්නවා කියන එක පුදුමයි

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1518 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1662 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 441 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site