(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහින්දාගමනය සිදු වූ මිහින්තලේ සංවර්ධන කටයුතු නතර කරන්නට එපා යැයි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මිහින්තල පුදබිමේ සිටි හමුදා ඉවත් කරගෙන තිබෙන බව කී රණසිංහ මහතා මොන දේශපාලන මතවාද තිබුණත් මහින්ද රාජපක්ෂ යුගයේදී මිහින්තලයේ සංවර්ධන කටයුතු නතර කළේ නැති බව සඳහන් කළේය.
මිහින්තලේ සංවර්ධන කටයුතු නතර කරන්නට එපා යැයි ඉල්ලා සිටින බවද රණසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට සජිත් ගේ උණ හැදිලා
අපි දන්නවා මිහින්තලේ කියන්නේ පුද බිමක් කියලා. ඒත් ඒක දේශපාලන පොර පිටියක් කරගෙන ඉන්නේ ඒකේ වැඩ ඉන්න නායක හාමුදුරුවෝයි ඔහේලයි නේ. නායක හාමුදුරුවෝ සතිපතා දේශපාලන පුවත්පත් සාකච්චා පවත්වනවා ඒ පුද බිම තුල. ඔබලා ඒවයින් දේශපාලන වාසි ගන්නවා. කරුණාකරලා මේ දහ ජරා වැඩේ නවත්තලා ඒ පුද බිමේ ගෞරවය ආරක්ෂා කරන්න.
නවතම නාටකය මිහින්තලේ
රචනාව නම් නියමයි... ලකුණු බින්දුවයි...