
(යොහාන් භාසුර)
පානදුර දුම්රිය සථානයෙන් අද (28) පෙරවරු 9.15 ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේදී පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එක මාර්ගයක පමණක් දුම්රිය ධාවන වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බවත් පීලි පැනීමට ලක්වූ දුම්රිය පීළිගත කිරීම ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ තියන නවීන අධිවේගී දුම්රියවල් හා සාමාන්‍ය දුම්රියවල් දකිද්දී ලංකාවේ තියෙන්නේ, දුම්රියවල් නොවෙයි, ඩක්කු... මේ ඩක්කුවක් හරියට පීල්ලේ යවා ගන්න බැරි උඹලා මොක්කුද බන්..? සුද්දෝ ඔය රේල් පාරවල් ටික හදල දීල ගියේ නැත්නම් උඹලා තාමත් කරත්ත දක්කනවා...කයිවාරුවට කියන්නේ නම්, ලෝකයෙන්ම බුද්ධිමත් ජනතාවලු..