
(යොහාන් භාසුර)
මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය හා වාද්දූව දුම්රිය ස්ථාන අතර මගීන් රහිත අළුත්වැඩියා කටයුතු කිරීමට සඳහා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.
ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ වාද්දුව දුම්රිය ස්ථානය හා පානදුර දුම්රිය ස්ථාන අතට දුම්රිය ධාවනය තනි මාර්ගයේ වන බැවින් එම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත සියළුම දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේටයි හවසට දෙකට පිලි පැනලා දුම්රිය සේවය
ලැජ්ජයි යකෝ හැමදාමපිලි පනිනවා නේ