
(යොහාන් භාසුර)
මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) දිනයේ දුම්රිය ගමන් වාර 25 ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය හෙට දිනයද ප්‍රමාද වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනගර සභාව රේල්පාරවල්හදනවද? නැතිනම් බලහත්කාරයෙන් අල්ල ගත්තු රේල්පාරේ රක්ෂිතයේ මොකක්හරි වැඩක් කරනවද?