( ප්‍රදීප් කුමාර )
යාපනය ප්‍රදේශයේ මසුන් ඇල්ලිම සදහා මුහුදු ගිය පුද්ගලයෙකු මහුදේදී ක්ලාන්තවි මරණයට පත්ව ඇත් බව යාපනය රෝහල් පොලීසිය සදහන් කරයි .
ඔහු ඊයේ ( 04) මෙසේ මුහුදේදී ක්ලාන්තවි හේතුවෙන් මරණයට පත්ව තිබේ.
යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අමලසුරි අන්රයන්යුත් නැමති 42 හැවිරිදි පස් දරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ .
අදාල පුද්ගලයා ඇතුළු තිදෙනකු මසුන් ඇල්ලීම සදහා මුහුදු ගොස් තිබේ.එහිදී ඔහු හදිසියේ ක්ලාන්තවි ඇති අතර පසුව අනෙක්පි රිස ඔහු රෝහල්ගත කළත් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුහුදේදී ක්ලාන්ත වු ධීවරයා මරුට