(පද්මා කුමාරී කන්කානම්ගේ)
කල්පිටිය අල්මනාර් ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ගබඩා කර තිබූ මුහුදු හක් බෙල්ලන් 3200 ක්,අද 21 දින දහවල් කල්පිටිය පොලිසිය අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
විවිධ ප්‍රමාණයේ මුහුදු හක් බෙල්ලන් තොගය ගෝණි 40 ක අසුරා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු ද සමගින් අත් අඩංගුවට ගෙන ඇත.
කල්පිටිය පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක ශාන් මුණසින්හ මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කොට ඇත.
අත් අඩංගුවට පත් සැක කරුවන් වයස අවුරුදු 26,28 වන කල්පිටියේ පදිංචි කරුවන් වෙති.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදු හක් බෙල්ලන් 3200 අල්ලයි