(යොහාන් භාසුර)
මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක් ලෙස ඩග්ලස් එන්. නානායක්කාර මහතා පත්කර තිබේ.
එම කමිටුවේ උප සභාපති උදේනි වික්‍රමසිංහ සහ සාමාජික මොහාන් සමරනායක යන මහත්වරු ඉල්ලා අස්විමෙන් පසුව මුදල් අමාත්‍යංශය ඩග්ලස් මහතා පත්කර තිබේ.
ඩග්ලස් එන්. නානායක්කාර මහතා රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය පරිපාලන කරපු අය ලස්සනට කරල රට සුඛිත මුදිත වෙලා තියෙන නිසා ගෙදර ගහිල්ලත් ඉන්න නැහැ මේ මහත්වරුන්ට.
ඩග්ලස් මහත්මයාණෙනි. නව තනතුර ලැබීම ගැන සුබපැතුම් !!! පළපුරුදු පරිපාලන නිලධාරියෙක් ලෙස ඔබතුමා ඉතාමත්ම ස්වාධීනව කටයුතු කරයි කියා අප බලාපොරොත්තු වෙනවා.ඒවගේම රටේ වියවස්තාවේ ඉහලින්ම සිටින " රටවැසියන්ගේ " අවශ්‍යතාවන් කෙරෙහි විශේෂයෙන්ම ඔබගේ අවධානය මානුෂිකව යොමුකරනු ඇතැයි අපබලාපොරොත්තු වන්නේ ඔබගේ වැටුපටත් දායකවන්නේ රටේ දුප්පත්, අහිංසක මිනිසුන් නිසයි.ඔබ ඔබගේ විෂය ස්වාධීනව ,කිසිම දේශපාලනික හස්තයකට යටත් නොවී පවත්වාගෙන ගියහොත් දවසක රටේ තරුණ තරුණියන් සහ රටවැසියන් ඔබට පින්දේවි. එසේ නැතිව අපේ රටේ බොහෝ නිලධාරීන් කරනා ලෙස ඔබත් දේශපාලන වන්දනාවේ යෙදුනොත් ...අනිවාර්යයෙන්ම ඔබවත් " ඉතිහාසයේ කුණු කුඩයට" වැටේවි. ඒ නිසා ප්‍රවේශමෙන් ..අත්ත බිඳෙයි ..පය බුරුලෙන්.
හිටපු හොරිකඩයෝ දෙන්නාට ඉල්ලා අස්වෙන්න කියලා ආන්ඩුවට ඕනෑ විදිහට නටවන්න පුලුවන් ගොට්ටෙක් දාලා වාගේ
මෙයා ස්වාධීනව ක්‍රියාකරන්න පුළුවන් කොන්දක් ඇති පුද්ගලය්කේද ,නැතිනම් කොන්ද නවන්න සූදානම් ආණ්ඩුවේ ගැත්තෙක්ද කියන එකයි ප්‍රශ්නය
දැන් ඉතින් ජනක මහත්තයා පන්නන්න වැඩ කරයි.