(යොහාන් භාසුර)
මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ නිසා එම කොමිසම නඩු මඟයට යායුතු බවත් මහජන උපයෝගිතා කොමිසම නොසළකා හැරීම නීතියට පයින් ගැසීමක් බවත් ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
විදුලි බිල සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් තිබෙන නිසා එම ක්‍රියාවලිය කළ යුත්තේ නීතියට අනුව බව කී චරිත හේරත් මහතා දැරිය නොහැකි විදුලි බිලක් මේ වන විටත් පැවතීම හරහා පුද්ගලීකරණයට සූදානම් වන බව ද සඳහන් කළේය.
විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනවට ලබන සතියේ අනුමැතිය දීමට සූදානම් වන බවට තොරතුරු ඇති බවත් එම කැබිනට් පත්‍රිකාව කරුණාකර අධ්‍යනය කරන ලෙස ඇමතිවරුන්ට යෝජනා කරන බවත් මාහාචාර්යවරයා කීය.
නිදහස ජනතා සභාවේ කොළඹදී කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය චරිත හේරත් මහතා එසේ පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මහජන උපයෝගිතා කොමිසම අධිකරණයට යායුතුයි
Gamini Silva Tuesday, 03 January 2023 04:37 PM
විදුලි කප්පාදුවට අවශ්‍යයි ස්ථිර විසඳුමක්. සෑම දෙනෙක්ම ඉල්ලීම් කළ යුතුයි සූර්ය බලය සඳහා