
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කුකුසක් තිබේ නම් අගරදගුරුතුමා හමුවී ඒ ගැන සාකච්ඡා කිරීමටද සූදානම් බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංජීව රණතුංගව යවන්න ඕනේ... ඩොලර්වලට කෑදර ඇමැතිවරු කුමකටද?
ලියුම ලියන්න අවුරුදු තුනක් බලාගෙන හිටපු එකනේ ප්‍රශ්නේ? ජනතාව බොරුවෙන් ගොනාට අන්දවපු කාලේ දැන් ඉවරයි...
ඇමැතිකමේ වැඩ කටයුතු ආරම්භ කළේ... නිරායුධ ජීවිතයක් බිලි අරගෙන... තවත් නිරායුධ පිරිසකට වෙඩිතබා තුවාල කරමින්... රටක ආරක්ෂක ඇමැති කෙනෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුසුයි.. හිටපු කෙනාටත් එහා තමයි...!
කාදිනල්තුමා වතිකානුවට ගිය එකට බයවෙලා..., මෙයා නම් රෙජී රණතුංගගේ පුතා වෙන්න බැහැ.