(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් වශයෙන් කටයුතු කළ කාන්තාවක් එම නිවෙස් හිමි කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ (61)කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි.
බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඉහත සැකකාරිය ගෙහිමි කාන්තාවට මෙලෙස පිහියෙන් ඇන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ගෙහිමි කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
පිහි ඇනුම සිදුකළ සැකකාරියක් පලාගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මෙහෙකාර කතගේ පිහි පහරින් ස්වාමි දියණියට මරටු