පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය.
සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
055
පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය.
සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
055
COMMENTS
ඉලෙක්ෂන් කල් දැම්මොත් පහුවෙලා කොහු වුණාම අපි 2/3 ගන්නේ කොහොමද නේද සර්..? ගොන් බයියන් වසූරිය තියෙනවා කිව්වත් ඡන්දේ දාන්න ඒවි නේද සෑර්...?
පරදිනවා...
පසුගිය ආණ්ඩුව පාස්කු පරීක්ෂණයෙන් අසමත් වුණා. ඔබ කොරෝනා පරීක්ෂණයෙන් අසමත් වෙන්න හදන්නේ...
මිනිස්සු මැරෙන එක වගේද ඡන්දෙ දිනාගත්තේ නැත්තන්... පහුපහු වෙනකොට තවත් රජය අපකීර්තියට පත්වෙන එකට හොඳම විසඳුම කොහොම හරි ඡන්දෙ කලින් තියලා ගොඩදාන එක...
ආණ්ඩුවම තැනින් තැනින් කියන දේවල් අනුව කොරෝනා ව්‍යාප්ත වෙලා තියෙන රටවලින් ආපු දේශීය..., විදේශීය සංචාරකයින්ගෙන් 99% කම් නිරෝධනය කරලා නැහැ. තාමත් ඒ විදිහටම සංචාරකයින් එනවා. ඒ හින්දා රටේ අහිංසක ජනතාව අවදානමක ඉන්නේ. කොරෝනා ලෝකයේ පැතිරිලා තියෙන බරපතලකම රටේ ජනතාවට දැනගන්න ඉඩ තියෙන්නේ නැහැ.... බලලෝභි දේශපාලනය නිසා. චීනයට පස්සේ ඉතාලියේ වැඩිම මිනිස්සු මැරුණේ, යුරෝපයේ වැඩිම සංඛ්‍යාවක් වැඩිහිටියන් ඉන්නේ ඉතාලියේ නිසා... කොරෝනා හැදුණු හෘදරෝගීන් දියවැඩියා රෝගීන්, පිළිකා රෝගීන් සහ වෙනත් වර්ගයේ රෝගීන් තමයි වැඩිපුරම මැරිලා තියෙන්නේ. ලංකාවේත් වැඩිපුර ඉන්නේ වැඩිහිටියන්... දැන් හරිහමන් මේ වෙනකොට ආණ්ඩුව මුළු රටටම මේ රෝගයේ බරපතලකම ගැන කියලා දෙන්න ඕනේ... එහෙම නොකරන එකම හේතුව විදිහට මට පේන්නේ ජනාධිපතිවරයාට ඡන්දෙට යන්න තියෙන බලලෝභී ඕනෙකම මිසක් ඊට වඩා රට ගැන රටේ ජනතාව ගැන හිතන එක නෙමෙයි. යන්නකෝ ඡන්දෙට... ඊට කළින් ලංකාවේ එක මිනිහෙක් හරි උණෙන් මැරිලා තිබ්බොත් බලන්න පුළුවන් වෙනදේ...
රටට හෙනගැහිලා ගියත් ප්‍රශ්නයක් නැහැ. දීලා තියෙන නැකතට වැඩේ කෙරෙන්න ඕනෑ එහෙනම්... අපි නම් හිතාගෙන උන්නේ වෙන විදිහකට වැඩකරන කෙනෙක් කියලයි...
නැව ගිලුණත් බෑන් චූන්...
අන්න හරි මැතිඳුනි. ගත්ත පය ආපසු පිටිපස්සට තියන්න එපා. නැත්නම් රට්ටු හිතයි ඔබතුමාට කොන්ද පණ නෑ කියලා ඡන්දයක්වත් තියා ගන්න. ඊළඟට තුනෙන් දෙකක් නොදී ඉඳීවි...
අනේ මෙහෙමත් බල තණ්හාවක්... මේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලේ මොන ඡන්දද?
මේ අයට බලේ දීපු අපට ගහන්න ඕනේ...මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නැහැ බලේ ඉන්න තියෙනවා නම්...
නන්දසේනත්, සිරිසේන වගේ කියලා හිතෙන්නේ මට විතරයිද?
කොරෝනා තරම විනාශ වුණත් කම් නැහැ. මෙයාට තුනෙන්.. දෙකේ බලයයි ඕනේ...
රටට හෙණ ගැහුවත් ඒවානම් වෙලාවට...
මොන ඡන්දද? හෙට අනිද්දා කොරෝනා රෝගීන් 100 පනිනවා. පාර්ලිමේන්තුවේත් 10ක් වත් ලෙඩවෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන් කල්ගත වෙනවා.
මැතිවරණය ගැන කතා කිරීම කරපු එක හරි නැහැ. මේ වෙලාවේ, ඔබතුමාගේ, උපදේශකයින්ගෙන් ප්‍රවේසම් වෙන්න...
දේශපාලකයින්ට ඕනේ කොහොම හරි බලය ලබාගන්න. රටට මොනවා වුණත් කමක් නැහැ.
වෙලාවට ඡන්දෙ නොතියා කොහොමද? පවුල් පාලනේ උදවියත් බලාගෙන ඉන්නේ බලය බෙදාහදා ගන්නනේ...
ඒක පැවැත්වෙනකල් තමයි අපිත් බලන් ඉන්නේ...
විරුවා හැමදාම කලේ පම්පෝරි ගැහිල්ල. මේ සුමානේ අනිවාර්යයෙන්ම චන්දෙ කල්දානවා. මේ උන්නේහල සෙට් එකම තමයි තනතුරු වෙනස් උනත් අවුරුදු 10 කට කලින් යුද ජයග්‍රණයට නායකත්වය දුන්නයි කියලා පම්පෝරි ගැහුවේ.
අනේද කියන්නේ...!!!
බලලෝභී දේශපාලකයින්ගේ තත්වේ පෙනෙනවා නේද? කොරෝනා රෝගීන් ඔක්කොම මැදමුලනට ගිහින් දාන්න ඕනේ...
ඡන්දය තියන්නම ඕනේ... ඡන්දය නොතියා කොහොමද? රටට හෙන ගැහුවත් කමක් නෑ. කෝටි ගාණක් වියදම් කරලා රටේම ඉන්න හොරු, මැරයින්, කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, නලුවෝ, අට ෆේල් ගොබ්බයෝ ටික පාර්ලිමේන්තුවට යවන්නම එපැයි. මේක කල්දාන්නේ කොහොමද? තව මාස තුන හතරක් ගියොත් තියෙන ඡන්ද ටිකවත් නැතිවෙනවා. මෙයා කොහොමටත් රටට කෙලවෙනකම් බලන් ඉන්නේ ඡන්දෙට යන්න. මතකයිනේ ගිය පාර බෝම්බ පිපුරුණු දවසට පස්සේ දවසේ කිව්වා මම ඡන්දේ ඉල්ලනවා කියලා...
මෙතුමාටත් දැන් 70 පැනලනේ, කොරෝනා අවදානම වැඩියි.