IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහ බැංකු බැඳුම්කර වංචාවට  සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ  පනත මගින් හැකියාව ලැබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මහ බැංකු බැඳුම්කර වංචාවට  සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නැයි ජනතාව ඉල්ලා සිටියා.මේ පනත හරහා අධිකරණ ඇමතිවරයාට ක්‍රියාත්මක වන්න අවස්ථාව තිබෙනවා.ඒ වගේම සීනි බදු වංචාවෙන් ජනතාවට රජයට වෙච්ච පාඩුවට වග කිවයුත්තන් අනාවරණය කරගෙන දඬුවම් දෙන්න බලයක් මේ පනතින් ලැබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (4)

මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම්

Nandana Tuesday, 08 April 2025 05:20 PM

අනේ බන්, ඇයි මහබැංකුව විතරක් සාටකයෝ හොරකම් කළේ? දැන් අමතකද උඹට?

:       0       0

යෝගා Tuesday, 08 April 2025 05:30 PM

නඩුවට පෙනී සිටීමට අර්ජුන් මහේන්ද්‍රන් එන්නම් කිව්වද?

:       0       0

ගුණරත්න Tuesday, 08 April 2025 07:12 PM

අතීතයට බලපාන පරිදි නීති ගෙනත් දඬුවම් කරන්න බෑ.

:       1       3

Nishan Wednesday, 09 April 2025 04:21 AM

බොරු කියන්න එපා ඇමතිතුමෝ. ඉතිහාසෙට බලපාන ලෙස නීති ගේන්න බෑ. මීට පෙර ආණ්ඩු වලට එහෙම නීති ගේන්න පුළුවන් උනා නම් ඉතිහාසයේ කරපු වැරදි වලට ඔබතුමාලත් හිරේ යවන්න තිබුනා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 756 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site