
මහ බැංකු අධිපති සහ බංග්ලාදේශ මහ කොමසාරිස් අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ඉකුත් දා පැවැත්වුණි.
එහිදී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කෙළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි. සාකච්ඡාවෙන් පසු මහ බැංකු අධිපතිවරයා විසින් බංග්ලාදේශ මහකොමසාරිස්වරයාට සමරු තිළිණයක් පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ බැංකු අධිපති සහ බංග්ලාදේශය මහකොමසාරිස් අතර හමුවක්
chandima Friday, 01 October 2021 05:33 PM
ණය ගෙවන්න තව ටිකක් කල් දෙන්න කිව්වද? නැතිනම් තව කීයක් හරි ණයට ඉල්ලුවද?