(ඩී.ජී.සුගතපාල)
බුස්ස යුද හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගයේ පාපැදියකින් ගමන් කරමින් පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණ තිදෙනෙකු අද සවස පොරවකින් පහරදි බර පතල තුවාලසිදුකර ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙසේ පහරදි ඇත්තේ බුස්ස පිටිවැල්ල පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකුට බවත් අසාධ්‍ය තත්වයෙ ්සිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කල බවත් පොලිසිය පවසයි.
තුවාලකරුගේපුතාට කිසියම් පිරිසක් අද උදේ කඩුවකින් පහරදි තුවාල සිදුකර ඇති අතර පසුව ඔහුගේ පියාවන තුවාලකරු පහරදුන් අයගේ නිවෙස් ඉදිරිපිටට ගොස් බැණ වැදිමෙන් පසු මෙසේ පොරොවකින් පහරදි ඇති බවද අනාවරණයවි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බුදුන්ගේ රාජ්‍යයයි..!
මේ මිනීකන්නන්ගේ දේශයේ ඕවා පත්තර වල දන්නා තරම් ප්‍රවෘර්තිද .? තනිකරම බහුතරයක් තිරිසන්නුනේ මේ රටේ ජීවත් වෙන්නේ...ලජ්ජා බය කියන එක ගෑවිලාවත් නැහැ...අමු තිරිසන්නු...ඒකට අනුගත නොවී මේ රටේ ජීවත් වෙන්න බැහැ...
මෙම පුවත සත්‍ය නම් මෙහෙම වැරදි සමාජයට මහත්ම විනාශයක් වීමට හේතුවක් විය හැකිනම් මරණ දඩුවම දෙන්න අවශ්‍ය නීති ප්‍රතිපාදන නොපමාව ඇතිකල යුතුය