
(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ආධාර කිරීමට ලෝක බැංකුව පොරොන්දු වුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක බැංකු නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට එළඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝම පුලුවන් විදිහට ගෙවල් වල වගාකරමු. හැමෝම එකතු උනොත් කරන්න බැරිදෙයක් නෑ. දේශපාලුවොන්ගෙන් අපිට ඇති සෙතක් නෑ.