
(ප්‍රදීප් කුමාර)
යාපනය තාවඩි ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ තරුණයෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය සදහන් කරයි.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23 ක් පමණ වන වරදරාසා නිරුක්ෂන් නමැති තරුණයෙකි.
මෙම තරුණයාගේ සහෝදරියගේ සැමියා විසින් එල්ල කල පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී මෙම තරුණයා ජිවිතක්ෂයට පත්ව තිබේ.
සිය පියා හා සොහොයුරියගේ සැමියා අතර ඇතිවූ ගැටුමක් සමතයට පත් කිරීමට යාමේදී තරුණයා මෙම පිහි පහරට ලක්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස්සිනාගේ පිහි පහරින් මස්සිනා මරුට