(යොහාන් භාසුර)

හජ්ජි උත්සවයට පසු දිනය වන ලබන 30 වැනිදා (සිකුරාදා) සියලුම මුස්ලිම් පාසල්වලට විශේෂ නිවාඩුවක් දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම විශේෂ නිවාඩුව ආවරණය කිරීමට ලබන ජූලි 8 වැනි සෙනසුරාදා පාසල් පැවැත්විය යුතු බව ද අධයාපන අමාත්‍යංශය පවසයි.  

මුස්ලිම් ජාතිකයන් ප්‍රධානම උත්සවයක් වන හජ්ජි උත්සවය මේ මස 29 වැනිදාට යෙදී තිබේ.