
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මසුන් මැරීම සදහා පුත්තලම වෙප්පමඩුව ආනකුත්තුව ඇලට ගිය පෙදරේරුවකු දියෙ ගිලි මරණයට පත්ව ඇති බව පුත්තලම පොලිසිය අද(24) පැවසිය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම වෙප්පමඩුව පදිංචි 34 හැවිරිදි දෙදරු පියකු වු රසික් කාන් මොහොම්මදු සජීත් නැමති පෙදරේරුවෙකු බව කියයි.
මරණයට පත්ව ඇති පෙදරේරුවා මේ දිනවල රැකියාව නොමැති විම හේතුවෙන් නිවසට මාළු හොද්දක් රැගෙන ඒම සදහා යැයි පවසමින් මසුන් මැරීම සදහා ආනකුත්තුව ඇලට ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd