(දයාරත්න ඇඹෝගම)
ඉදිගොල්ලාගම වැවේ මසුන් ඇල්ලිමට ගිය හමුදා භටයකු දියේ ගිලී මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ඉහළ උල්පොත,ගල්කිරියාගම පදිංචි මුලතිව් ප්‍රදේශයේ හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන වික්‍රමගේ සමන් කුමාර ජයවීර(40)නැමති හමුදා භටයෙකි.
මියගිය හමුදා භටයා නිවාඩු ලබා නිවසට පැමිණ ඉදිගොල්ලාගම වැවේ මසුන් ඇල්ලිම සදහා දැල් එළිමට ගියද ඔහු එදින රාත්‍රි වන තුරැත් නිවසට නොපැමිණි බවට ඔහුගේ සොයුරා විසින් පොලිසියට පැමිණිලි කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd