(ආරියරත්න රණබාහු)
කොළඹ හුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නා හිමියන් ගිලන් වී සිංගප්පූරුවේ වැඩ සිටි සමයේ වසර තුනක කාලයක් උන්වහන්සේට සියලු ඇප උපස්ථාන කරමින් බලාගත් සිංගප්පූරුවේ බුඩිස්ට් ටෘෘත් රිලික් විහාරාධිපති සහ ගෝල්ඩන් පැගොඩා විහාරාධිපති මාස්ටර් ෂිෆා ෂා වෝ නාහිමියන්ට කෘතවේදිත්වය දැක්වීමේ පුන්‍ය කර්මයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ එළිමහන් භූමියේදී අද පැවැත්විණි.
මෙම සිංගප්පූරු ගිහිපැවිදි දූත පිරිස ඉකුත් 11 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණි අතර මහනුවර දළදා මාලිගාව සහ අනුරාධපුර ජයසිරි මහා බෝධිය ඇතුළු අටමස්ථානය වන්දනා කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd