IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාස හයට අ‘පුරේ ළමා අපයෝජන පැමිණිලි 491ක්

( දයාරත්න ඇඹෝගම)

මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 491 ලැබි ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ළමා රක්ෂක නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා පවසයි.

ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධව වාර්තාකරණයේදි සදාචාරත්මක මාධ්‍ය භාවිතය පිළිබදව ජනමාධ්‍යවේදින් දැනුවත් කිරිම සදහා පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති වැඩමුළුවකදි ඒ මහතා මේ බව පැවසිය.

මෙහිදි මාධ්‍යවේදින් දැනුවත් කරමින් අනුරාධපුර දිස්ත්‍රික් ළමා රක්ෂක නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා මෙසේද පැවසිය.

“ මෙම කාලය තුලදි අංක 1929 ළමා උපකාරක සේවාව වෙත ළමා අපයෝජන සිද්ධින් 202 ක් සහ දිස්ත්‍රික්,ප්‍රාදේශිය නිලධාරින් වෙත පැමිණිලි 289 ක් ලැබි තිබෙනවා.”

“මීට අමතරව පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් වෙතද ළමා හිමිකම් කඩවිම පිළිබදව පැමිණිලි 464 ක් ලැබි තිබෙනවා.”

“එසේම පොලිසිය,නීති ආධාර කොමිෂන් සභාව,පළාත් පරිවාස දෙපාර්තමේන්තුව,රෝහලට යන ආයතන වෙතද ළමා අපයෝජන සිද්ධින් සමබන්ධයෙන් පැමිණිලි ලැබි තිබෙනවා.”



අදහස් (1)

මාස හයට අ‘පුරේ ළමා අපයෝජන පැමිණිලි 491ක්

මැක්ස් Thursday, 12 September 2024 01:07 PM

ළමා අපචාර සම්බන්ධයෙන් කරුණාකර දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන්න. මානව හිමිකම් මුදලාලිලාට කුද ගහ ගන්න කියන්න. දරුවෝ කියන්නේ මල් වගේ. ඒවා තලා දන්නා කුපාඩින්ට ඉඩ දෙන්න බැහැනේ.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site