IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මෙසී වෙනුවෙන් කෞතුකාගාරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

කටාර් හි පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන අවස්ථාවේදී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී නැවතී සිටි කටාර් විශ්ව විද්‍යාලයේ  කාමරය ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය නිසාවෙන් කුඩා කෞතුකාගාරයකට පරිවර්තනය කිරීමට කටාර් බලධාරීන් තීරණය කර ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මෙසී ගේ පාපන්දු ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වන ලෝක පාපන්දු කුසලානය ජයග්‍රහණය කිරීම මේ තීරණය හේතුවෙන් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ සිත් තුළ සදාකල් මතකයේ රැඳෙනු ඇතැයි කටාර් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන මෙසී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම කරා ගිය ගමනේදී තරඟ අතර ඔහු කාලය ගත කළ අයුරු ක්‍රීඩා ලෝලීන්ට දැක ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන බව කටාර් බලධාරීන් පෙන්වා දී ඇත.



අදහස් (3)

මෙසී වෙනුවෙන් කෞතුකාගාරයක්

Bishan Thursday, 29 December 2022 02:23 PM

සෞදි බලධාරීන්ද කටාර් රටේ තීරණ ගන්නේ දැන්?

:       5       7

fairoosThursday, 29 December 2022 03:08 PM

දෙයියෝ සාක්කි

:       3       0

BishanThursday, 29 December 2022 06:42 PM

නිවැරදි කිරීම ගැන ස්තුතියි... ලංකාදීප...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2197 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site