
(රෝහණ සමරවීර)
දඩ මස් සොයා සිදු කළ මෙහෙයුමක නිරත වූ වනජීවි නිලධාරින් දෙදෙනකුට සෙවනගල නලසිරිගම ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගතකළ බව උඩවලව වනජීවී කාර්යාලය පවසයි.
උඩවලව ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන වන සත්ව අඩව් ආරක්ෂක එසේ තුවාල ලබා සිටිති.
එම මැරයන්ගේ මරණීය තර්ජන පවා වනජීවී නිලධාරීන්ට එල්ලකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.
එම මෙහෙයුමේදී ගෝන මස් ගෝනෙකුගේ හිසක්, තුවක්කු දෙකක්, බදින තුවක්ක කඳන් දෙකක්, ශීතකරණයක්, පා පැදියක්, ගෝන හමක්, යකඩ කැබැළි තොගයක්, මස් කැපීමට යොදා ගත් බව කියන පිහියා තුනක්, කම්බි තොගයක්, රතිඤ්ඤා තොගයක් සමග සැකකරුවන් හය දෙනකු අත් අඩංගුවට ගත් බව වනජීව්ය පවසයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස් වැද්දෝ වනජීවි නිලධාරීන්ට පහර දෙති
prasanna Sunday, 02 July 2023 11:22 AM
මස් වැද්දෝ මස්වැද්දන්ට පහරදීලා.... අපි නොදන්න මොනරතැන්න...!