IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාස 10ක් තුළ ලක්‍ෂ පහමාරකගේ විදුලිය කපලා

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස 10 තුළ පමණක් එහි විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ පහමාරකට ආසන්න සංඛ්‍යාවක (544,488) විදුලි සැපයුම විසන්ධි කළ බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම වසරේ ඔක්තෝබර් මස අවසන් වන විට විදුලිබල මණ්ඩලයේ සමස්ත පාරිභෝගිකයන් සංඛ්‍යාව 6,998,068 ක් බවත් වසරකට සාමාන්‍යයෙන් නව පාරිභෝගිකයන් ලක්‍ෂ එකහමාරක් පමණ අලුතින් එකතු වන බවත් එම මණ්ඩලය කීය.

ඒ අනුව මෙම වසර තුළ 544,488 ක විදුලි සැපයුම විසන්ධි කිරීම සහ නැවත සම්බන්ධතාව දීම 2019 වසර සමඟ සැසදීමේදී සාමාන්‍ය තත්වයක් බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.  



අදහස් (1)

මාස 10ක් තුළ ලක්‍ෂ පහමාරකගේ විදුලිය කපලා

බද්රානි Wednesday, 06 December 2023 08:14 PM

මේ අහිංසක දුප්පත් මිනිස්සු ලයිට් කැපුවා කියලා නාහෙන් හැඬුවේ නැහැ.. ඒත්, ජොලියට බලෙන් ලයිට් කපා ගත්තු පින්ගුත්තරයෙක් නාහෙන් හඬ හඬා රටටම ඇහෙන්න බෙරිහන් දුන්නා...කියන්නේ නම් ඒ බිල රුපියල් එකොලොස් දාහක්ලු... සමහරවිට ඒකටත් පොල්ලක් තියන්න උත්සහ කරන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site