(සුමිත් පොතුපිටිය)
මාස දහයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුල තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර දකුණ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී මද්දුව දේදගේ සිරිල් දයානන්ද නමැති පුද්ගලයකු 70 හැවිරිදි පුද්ගලයකු ගේ මළසිරුරක් මෙලෙස හමුව ඇති බව සදහන් වේ.
කළුතර කොට්ඨාසය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස දහයකට පෙර මියගියාම සිරුර ඉතිරිව තියෙන්න බැහැ. සාමාන්‍යයෙන් මළසිරුරක් තිබුණු නිවසට ආසන්නව වෙනත් නිවෙස් තිබුනේම නැද්ද දුගඳක් හැමුවේ නැද්ද? නියම අසල්වැසියන් තමයි ඉන්නවා ඇත්තේ...
මෙම නිවාස හැරෙන්න වෙනත් කිසිම මිනිස් වාසයක් තිබිලා නැතිව ඇති .එහෙම නැතිනම් අහල පහල ඉන්න මිනිසුන්ට ගන්න සුවඳ දැනෙන්නේ නැති ලෙඩක් තිබිලා ඇති