(අමදෝරු අමරජීව )
සේරැනුවර පොලිස් වසමට අයත් මාවිල් ආරැ සොරොව්වට ආසන්නයේ වලදමා තිබු පරණ යුද උපකරණ කිහිපයක් සොයා ගැනිමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුහ .
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සොයාගත් මෙම යුද උපකරණ අතර ටි-56 ජීව උණ්ඩ 22 ක් , ටි-56 මැගසින් දෙකක්, ජීව අත් බෝම්බ දෙකක් හා ටි-56 ගිණි අවියක කොටසක් මෙලෙස සොයාගෙන තිබේ.
සොයාගත් යුද උපකරණ වැඩිදුර පරික්ෂණ සදහා සේරැනුවර පොලිසියට භාරදි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ළග ළගම එනවා වගෙයි. අවජාතක කාලකණ්ණි දේශපාළුවන්ගේ වැඩ, මේක තමයි හැමදාම හෝද හෝද මඩේ දාන්නේ. අපේ ගව සම්පතත් ඕකට අහුවෙනවා...