(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා අමාරුවේ දාන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කළත් නතර වූයේ ජනාධිපතිවරයා වීමෙන් යැයිද නව සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ඒ කාරණය මතක් කළ යුතුව ඇතැයි ද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කීය.
සෞඛ්‍ය අමාත්‍යංශය වංචා දූෂණ ගැන බොහෝ නම ගිය තැනක් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ රෝගීන්ව. මරණය කරා තල්ලු කරන. මේ වගේ මිනීමරු. අපරාද කරන සෞක්‍ය අංශ වල ඉන්න මේ මිනීමරුවන්ව. පමණක්වත් මරණීය දණ්ඩනය ලබාදී. එල්ලා මැරුවොත්. හැකි ඉක්මනින්. ඔය වැරදි නවතීවි. නැති නම් කවදාවත් මේ අපරාද වැලැක්විය නොහැක මොකද ලංකාවේ එවුන් මරණයට ඇරෙන්න වෙන කිසිම දඩුවමකට බය නැත
ඊට පස්සේ මම රටම විනාශ කළා
තමන් අකමැති නම් තමන්ට එය ප්‍රතික්ෂේප කිරිමට හැකියාවක් නොමැති වීම තමුන්ගේ නිවට කමකි.
අනේ උඹ බබා.....
මාව ජනාධිපති කළේ... ජනතාව නැත්තටම නැති කරන්න.
දොරටු පාලකයෙක්ව රජෙක් කරලා තව පොඩ්ඩෙන් රට නැත්තටම නැති කරලා දානවනේ
දැන් නම් හොඳටම පිස්සු.
තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.. අන්තිමට සෞඛ්‍යයයි, රටයි දෙකම නැත්තටම නැති කරලයි තවත් කෙකර ගගා ඉන්නේ ... හා නැද්ද?