
(අමදෝරු අමරජීව )
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .
මෙසේ ඝාතනය කර ඇත්තේ කුච්චවේලි , නාවච්චෝලේ, කුඹුරුපිටිය පදිංචි ගුණශීලන් සෙන්දුරන් (29) නැමති අයයි.
බීමතින් නිවසට පැමිණි බාල සහෝදරයා සමග ඝාතනය වූ වැඩිමහල් සහෝදරයා බහින් බස්වීමක් සිදු වී ඇති අතර එය දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස වැඩිමහල් සහෝදරයාට පොරවකින් පහර දී ඇත
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට