(ගයාන් සූරියආරච්චි )
අලින්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා මියගොස් ඇතැයි මහව පොලිසිය පවසයි.
විදුලි රැහැන ඇටවූ බවට සැක කරන මල්ලි සහ නෑනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අඹන්පොළ වල් පාළුව ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
මහව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක තිළිණ කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්ලී ඇටවූ විදුලි රැහැනට අයියා බිලි
ලුම්බිණි Wednesday, 13 December 2023 01:10 PM
හරිම දුකයි. ඒත් අනුන්ට වල කපන්න එපා.. තමනුත් වැටෙන්න පුළුවන්.
Perera Thursday, 14 December 2023 07:18 AM
Lumbini, රජය හැමදාම ජනතාවට වලවල් කප කපා වට්ටනවා හැබැයි රජය හොඳ යහතින් තියනවානේ .කිසි කෙනෙකුට කිසි කරදරයක් නැතුව