
(ජේ .ඉඳුරුවගේ )
රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 70 000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 40 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10 000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම සැප්තැම්බර් 27 දා සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මහ බැංකුව වැඩ පටන්ගන්න හදන්නේ. බලාගෙනයි මුදල් ඇමැතිවරයෙක් තවම පත්වුණෙත් නැහැ...
නව මුදල් ඇමතිවරයෙක් පත්වන තුරු හා ඔහු මේ සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගන්නා තුරු මෙය නැවැත්විය යුතුයි.
ඡනපති සහෝදරය මුලින්ම මහ බැංකුවෙන් වැඩෙ පටන් ගන්න හොරු එලවන්න