IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මූල්‍ය වංචා කළ ඉන්දියානුවේ 60ක් මෙරටදී මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ විමල් කීර්ති)

මෙරට තුළ නීතිවිරෝධීව  රැඳී සිටිමින්  අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළැයි කියන ඉන්දියන් ජාතිකයෝ හැට දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මූල්‍ය වංචා සඳහා යොදාගත්  ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 135 ක්, පරිගණක 40 හා ලැප් ටොප් පරිගණක 17 ක් සිය බාරයට ගත් බව ද  පොලිසිය කියයි.

තලංගම , කෝට්ටේ මාදිවෙල සහ  කොච්චිකඩ යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන 

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ තහනම් කරන ලද සූදු අන්තර්ජාල පිටුවක් මෙරට රැඳී සිට ක්‍රියාත්මක කළ බවයි.



අදහස් (2)

මූල්‍ය වංචා කළ ඉන්දියානුවේ 60ක් මෙරටදී මාට්ටු

පිටරටවැසියා Friday, 28 June 2024 12:19 AM

මේ තමයි ලොකුවට පම්පෝරි ගහන, ලංකාවට එනවයි කියන ඉන්දීය සංචාරකයින් ....ඩොලර් එනවා නෙමෙයි, තියෙන ටිකත් නැතිවෙනවා ...

:       1       8

DM Friday, 28 June 2024 02:19 PM

තවම මේ පටන් ගත්තා විතරයි. තව සෙල්ලම් ඉදිරියට බලා ගන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site