
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රජය රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පැවැසූහ.
මූල්‍ය කළමනාකරණය සහ නව ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔවුහු පෙන්වා දුන්හ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කීවෙි අතීතයේ සිදුවූ වැරදි මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කිරීම වඩා වැදගත් බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පොන්ට නම් කාල ඉන්න බෑ දැන්. උන් දන්නව උන්ගේ බහින කලාව පටන් ගත්තා කියලා. රට විනාශ කරන කාටත් වෙන්නේ ඕක තමයි.
ඔය කියන "ආර්ථික ප්‍රතිසංස්කරණ" වගේ මහාපරිමාණ වචන භාවිතා කරන්න නම්, ලංකාවේ හොර තක්කඩි දේශපාලකයොත් හපන්නු. ඕවා අපිට නම් අමුතු වචනත් නොවෙයි. ජනතාව හිඟන්නෝ කරලා දේශපාලකයින් හා ඔවුන්ව බලයට ගෙනෙන එක්තරා තක්කඩි ව්‍යාපාරික කල්ලියක් තමයි මේ රට මෙහෙයවන්නේ. රුපියලේ අගය අඩුවන විට එක රැයින් මේ රටේ සියලුම ආනයනික භාණ්ඩ වල පමණක් නොවෙයි දේශීය භාණ්ඩවල මිල වැඩි උනා නම්, රුපියලේ වටිනාකම වැඩිවෙන විට මොකද භාණ්ඩවල මිල අඩු නොවන්නේ. ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අඩුවී තිබෙනවා. ඒ සහනය ජනතාවට ලබාදී තියනවද? වෙන රටවල් නම් ඔය මුල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන දියුණු වෙලා ඇති එත්, මේ රටේ දේශපාලන පක්ෂ දියුණු කරන අමන පාලකයින් හා අඥාන ගෝත්‍රික ජනතාවක් සිටින තාක්කල් මේ රට ආගාධයෙන් අගාධයටම වැටෙනවා හැර වෙනත් වෙනසක් නම් මේ යුගයේ සිදු නොවනු ඇත. ජනතාවගේ ආශීර්වාදය වෙනුවට, ජනතා ශාපයකින් මේ රට වෙලී ඇත. ඒ ශාපයෙන් මිදීමට ජනතා වාදී රජයක් බිහිවිය යුතුයි. එයද මේ කපේදී සිදු නොවනු ඇත!!
මේ ෆොටෝ අයිතිහාසික එකක් වෙන්න පුළුවන්, මෙහි සිටින තුන් හතර දෙනෙක්වත් අනාගතයේදී බලු කුඩුවක තම ජිවිතයේ ඉතිරි කොටස අන්ත අසරනවිදිහට ගෙවාදමලා අවසානයේදී කාත් කවුරුවත් නැති , අන්ත හිඟන්නන් ලෙස " අපාගතවේවි ". ඒ සියල්ලටම මුල " උද්දච්චකම " නම් මුලාවයි.එම දඬුවම ශ්‍රී ලංකාවේ රාජ්‍යසේවයේ සිටින සියලුම නිලධාරීන්ට ( ඉතා අවංක, උගත්, බුද්ධිමත් ,රටට ආදරේ කරන,කෙලින් වැඩකරන, දේශකාපාලුවන්ට ගති කම් නොකරන, නිලධාරීන්ට හැමදාමත් ගරු කරමි ) අගනා පාඩමක් වේවි !!!
අතීතයේ සිදුවූ වැරදි මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කිරීම වඩා වැදගත් බවයි IMF ලබාදී තිබෙනුයේ ඉතාමත්ම දනාත්මක පිළිතුරකි. එය තෙරුම්ගෙන අනාගතයේ දී යලිත් IMF වෙත නොයාමට ලංකාවේ කලයුතු ප්‍රතිසංස්කරණ කලයුතුවේ. ඉන්දියාව මෙයට හොදම උදාහරණය වේ.
ශ්‍රී ලාංකික කම්මැලි මිනිසුන් සඳහා ඔවුන්ගේ රැකියාව සඳහා 225 සොරු කණ්ඩායමක් සඳහා මෙම ණය මුදල ලබා දීමට එකඟ වූ පරිදි ඔවුන් ඔවුන්ගේ කොමිස් මුදල ලබා ගත යුතුය.
අනේ ඔව් පෙරවැරදි අපි අමතක කරමු. .. මීට බයියෙක්.
මොන ප්‍රතිසංස්කරනෙ කලත් වැඩක් නෑ පාලක හොරු රැල ඉන්නකන්, ඉදිකිරීම් හරහා ව්‍යාපෘති හරහා, මේ සල්ලි ටිකක් උන් මඩි ගහයි, මිනිස්සුන්ව හිගමනට දාල
අපෙ අනගතය හොන්දයි වගෙ.